News රොයිස්ට මීගමුවෙන් මනාප 30000 ක් ? By fgamage - 2015 August 18 0 154 FacebookWhatsApp ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රථිපල මේ වන විට ගණන් කෙරෙමින් තිබේ.වාර්ථා වන අන්දමට මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත හට මීගමුව ආසනයෙන් පමණක් මනාප 30000 කට වැඩි ප්‍රමාණයක් ලැබි ඇතැයි අපගේ ආරංචි මාර්ග සදහන් කර සිටි.