News ගම්පහ එජාප මනාප සටනේ පළමු තැන රංජන්ට ? By fgamage - 2015 August 18 0 155 FacebookWhatsApp ගම්පහ දිස්ත්‍රික් එජාප මනාප සටනේ පළමු තැන බොහෝ දුරට රන්ජන් රාමනායකට හිමි වියහැකි බව අපගේ අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටියි. මැතිවරණය පුරාවට ඔහු රාජපක්ෂ පාලනය සහ විශේෂයෙන්ම ඇමති නිමල් ලංසා පිළිබදව ප්‍රබලතම විවේචකයා බවට පත්විය.