මීගමුවේ ශ්‍රිලනිප සංවිධායකම දයාන් ලංසාට ඕනලු ?

0
105
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මීගමුවේ ශ්‍රිලනිප ආසන සංවිධායකධුරය තමන්ට ලබාදෙන්නට යැයි කියමින් ඇමති ලංසාගේ සහෝදරයා වන නාගරික මන්ත්‍රි දයාන් ලංසා ජනාධිපතිවරයාට සහ පක්ෂ ලේකම්වරයා වෙත යවා ඇතැයි වාර්ථා වේ.
මේ ලිපිය සදහා මීගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් රැසක් අත්සන් කර ඇති බව වාර්ථා වේ.
එහෙත් මෙම ලිපියට නගරාධිපතිවරයා අත්සන් තබා නැති බවද සැලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here