හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු?

0
150

bribery1


අප විසින් කලින් හෙළිදරව් කළ නගර සභාවේ හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු වි ඇතැයි වාර්ථා වේ.ඒ කොච්චිකඩේ  කාර්යාලයේ කාර්යාල සහයක සේවකයෙකි.මේ මාෆිවේ මලමොලකරු ලෙස සැලකෙන ලෙනාඩ් පොන්සේකා නැමත්තාගේ [wp_geo_map] [dropcap][/dropcap]  බඩියා ලෙස සැලකෙන්නේද මොහුය.ප්‍රභු නිලධාරින්ගේ ඕනැඑපාකම් බලා ඒවා සියල්ල සපයනු ලබන්නේද මේ බඩියා විසින් යැයි කියැවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here