Stories සරත් කුමාර ගුණරත්න ආයෙත් ඇතුළට…. By fgamage - 2017 January 14 0 221 FacebookWhatsApp මීගමුව කලපු සංවර්ධනයට යෙදවු මුදල් අවභාවිතා කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න මහතා ලබන 20 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (13දා) නියෝග කළේය. Home