මීගමුව ලෙල්ලමේ මේ දිනවල බලයෝ ලාභයි !

0
878
dav

dav

මීගමුවේ මාංකුලියේ පිහිටි මහලෙල්ලමට රටේ නන්දෙසින් විවිධ මත්‍යස්‍ය වර්ග පැමිණෙමින් තිබේ.
බලයා මත්‍යස්‍ය විශේෂය මේ අනුව විවිධ පළාත්වලින් පැමිණ තිබිම නිසා එහි මිළ දැන් සිඝ්‍ර ලෙස පහත වැටි ඇති බව මීගමුව ලෙල්ලමේ ආරංචි මාර්ග දක්වා සිටි.
ඔවුන් පවසා සිටින්නේ මේ දිනවල බලයා කිලොවක් රු 200 වැනි මුදලකට දැන් ලබාගතහැකිව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here