නගර සභාවේ 11කට ඩෙංගු! කීටයෝ වැහිවැහලා!කොමසාරිස්ට නඩු දමන්නේ කවදාද?

0
126

Sugath Kumara Commisionerමිගමුව මහනගර සභාවේ සේවකයන් 11දෙනෙකුට ඩෙංගු වැලදි ඇතිබවත් ඩෙංගු කීටයන් රැසක් නගර සභාව තුලදිම සිට ඇති බවත් වාර්තාවේ.මෙසේ නගර සභා සේවකයන් මේතරම් විශාල පිරිසක් ඩෙංගු වැලදුන පළමු අවස්ථාව මෙය බවද කියැවේ.

මේ සතිය තුල ඩෙංගු නඩු 18 ක් දමා ඇති බවද සැලය.මිගමුව මහනගර සභාවේ ප්‍රධානියා වන්නේ නාගරික කොමසාරිස්වරයාය.එහෙත් නාගරික කොමසාරිස්ට නඩුවක් නැත.නගර සභා බල ප්‍රදේශය අයත් වන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂක මංජුල සම්පත් මහතාටය.මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය මේ ගැන පියවර ගන්නේ කවදාද?

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here