Business මීගමුවේ බහුදින යාත්‍රා අදත් මුහුදු ගිහින් නෑ By fgamage - 2017 April 17 0 183 FacebookWhatsApp පාස්කුව ගමට ආ මීගමුවේ බහුදින යාත්‍රා අදත් මුහුදු ගොස් තිබුනේ නැත.මේ බොහොමයක් යාත්‍රා පසුගිය බ්‍රහස්පතින්දා වන විට ගොඩබිමට ලගා වි තිබුනේ මහසිකුරාදා දේවමෙහෙයට සභාගිවිම සදහාය. කෙසේ වෙතත් මීගමුවට සුපුරුදු පරිදි මතස්‍ය සැපයුම් ක්‍රියාත්මකවිම බොහෝ විට බදාදා පමණ වන සාමාන්‍ය වනු ඇති බව මංකුලිය ලේලලමේ ධිවර ව්‍යාපාරිකයෝ පවසා සිටිති.