දෙදෙනෙකුට මරණයට පත්කරමින් 20 දෙනෙකුට පමණ තුවාල සිදුකරමින් කඩන් වැටුණු ගොඩනැඟිල්ලේ අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබේන බව මාධ්‍ය විසින් වාර්ථා කොට තිබේ.
නිත්‍යාණුකුල සැලැස්මකින් තොරව ඉදිකොට තිබුණ මීගමුවේ ගොඩනැගිල්ලක්ද කඩාවැටි දැන් මාස 2 ක් ඉක්මවා තිබුණද එහි අයිතිකරු සහ අදාල මහනගර සභා නිළධාරින් තවමත් නිදැල්ලේය…




















