සැප්තැම්බර් වෙනකම් ඇමති නිමල් ලංසාට අපලයක් ? යළිත් ඕස්ට්‍රේලියා යයි !

0
230

NImal L ansaනියෝජ්‍ය ඇමති නිමල් ලංසා සිය පවුලේ අය හා එක්විමට යළිත් ඕස්ට්‍රෙලියාවට ගොස් ඇතැයි වාර්ථා වේ.මෙවරත් මාස කිපයක් එහි ගතකිරිමට නියමිත බවද සැලය.
කෙසේ වෙතත් ඔහුගේ සමිප දේශපාලන හිතවතුන් හට දන්වා තිබුනේ 24 පැයේ දේශපාලනය ලංකාව තුල කරන්නේ සැප්තැම්බර් වලින් පසුව බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here