Business මීගමුවේ මාළු මිළ පහලට ! By fgamage - 2017 June 17 0 201 FacebookWhatsApp කලක පටන් ඉහල ගොස් තිබුණ මාළු මිළ අද වන විට පහල බැස ඇතැයි මීගමුව මංකුලියේ ලෙල්ලමේ ආරාංචි මාර්ග දක්වා සිටි. බලයා කිලෝවක් රු 250 ක්,කුම්බලාවා රු250යි,ලින්නා රු 270යි ඉස්සේ රු 700 යි හුරුල්ලා රු 300 යි සාලයා රු 125යි වන ගණන අතර වේ