News කාර්දිනල් හිමිටත් සෙල්ෆියක්.!! By fgamage - 2017 July 16 0 194 FacebookWhatsApp කාර්දිනල් මැල්කම් රංජිත් හිමි පසුගිය මිගමු සංචාරයේදි තම්මිට දේවස්ථානයේ පවත්වාගෙන යනු ලබන යුධ හමුදා වෛද්‍ය රසායානාගාරය විසින් සිදුකරනු ලබන අමිල සේවය දැක බලාගැනිමටද එක්ව සිටියා.දිනකට 500කට ආසන්න උණ රෝගින් පිරිසක් මේ 24 පැයේ නොමිලේ රුධිර පරික්ෂාව සිදුකරගැනිමට පැමිණිනෙවා.මෙහි පැමිණ සිටි එක් දරුවෙකු ඇවිටිලි කර තිබුනේ කාර්දිනල් හිමි සමගින් පින්තූරයක් ගැනිම සදහාය.මේ පොඩි පුතුගේ ඉල්ලිම අහක නොදැමු කාර්දිනල් හිමි ඒ පුතුගේ සේල්ෆි ඉල්ලිමත් ඉටුකළා.