spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Wednesday, July 22, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home News මිළ සදහන් නොකර හාල් වික්ක ගම්පහ වෙළඳුන් 20කට වැඩවරදි ?

මිළ සදහන් නොකර හාල් වික්ක ගම්පහ වෙළඳුන් 20කට වැඩවරදි ?

0
256


 

riceමිල සදහන් නොකර  වැඩි මිලට සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර  විකිණීම පිළිබදව මෙන්ම  කල්ඉකුත් වු ආහාර හොඳ තත්ත්වයේ ආහාර  සමඟ තැබීම යන චෝදනාවන්ට  වරදකරු වු වෙළඳුන් 20 කට රුපියල් 60000ක දඩයක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා අද (8) නියම කළේය.

ගම්පහ පාරිභෝගික අධිකරිය ගම්පහ අවට වෙළඳුන් 20 කට  මෙලෙස නඩු පවරා තිබු අතර  එක් අයකුට රුපියල් 3000ක බැගින් රුපියල් හැටදහසක් ඔවුන්ට නියම කැරිණි.
www.lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here