spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම:අද ! (සැප් 09)

Must read

book cver“ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම: කෘතහස්ත බැංකු කරුවකු වන ඩබ්ලිව්. ඩී. ප්‍රේමචන්ද්‍ර මහතා විසින් රචිත “ව්‍යාපෘති ඇගයීමේ ශිල්ප ක්‍රම ” කෘතිය එළිදැක්වීම සැප්තැම්බර් මස 09වෙනිදා උදෑසන 10.00ට කොළඹ නිදහස් මාවතේ අංක 14 පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැත්වේ. සංවර්ධන ව්‍යාපෘති ඇගයීම පිළිබඳව වසර තිහකට අධික කාලයක ප්‍රායෝගික සහ න්‍යායික අත්දැකීම් තුලින් ලියා ඇති මෙම කෘතිය සංවර්ධන ක්ෂේත්‍රයේ නියැලී සිටින සැමටම හොද අත්වැලක් සපයනු ඇත. මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වන ලෙස එහි කර්තෘ ප්‍රේමචන්ද්‍ර මහතා සැමටම විවෘත ආරාධනයක් කරයි.
අරුණ ශාන්ත නෝනිස්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article