පිච්චුන බල්බ් එකක් මාරුකරගන්න බැරි සීදුව නගර සභාව ?

0
127
dig

dig

සීදුව නගර සභාවට අයත් කටුනායක ප්‍රදේශයේ අතුරු පාරක ඇති ලයිට් කණුවක විදුලි බුබුලු දැල්වෙන්නේ නැතිව දැන් මාසයකටත වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් තිබේ.
මේ පිළිබදව වරින් වර අදාල බලධාරින් දැනුවත් කිරිමෙන් අනතුරුවද කිසිදු ප්‍රථිපලයක් නොවුන තැන නගර සභාවේ නාගරික ලේකම් බුද්ධික මහතා අමතාද මේ ගැන පැමිණිලි කර සිටියෙමු.
එහෙත් තවමත් විදුලි බල්බය මාරුකරගැනිමට වැඩපිළිවෙලක් සැකසි නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here