නිළධාරියෙකුගේ කුඹුරට පොහොර ගහන්න නගර සභාවෙන් කම්කරුවන්

0
277

green-paddy-field_2773777මිගමුව මහනගර සභාවේ නිලධාරින් සිය පුද්ගලික වැඩ සදහා කම්කරුවන් යොදාගැනිම දැන් නිල අයිතිවාසිකම් බවට පත්කරගෙන ඇති සෙයකි.මෙයට අදාලව අලුත්ම පුවත වාර්තා වන්නේ එක්තරා නිලධාරියෙකු ගේ දිවුලපිටියේ ඇති කුඹුරට පොහොර ගැසිම සදහා මහනගර සභා කම්කරුවන් යොදවාගෙන තිබිම ගැනයි.දේශපාලන අධිකාරිය එදා කළ සකලාකාර නීති විරෝධි ක්‍රියා දැන් නගර සභාවේ නිලධාරින් විසින් සිදුකරමින් කරමින් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here