වැඩි ඡන්ද 31000 කින් මීගමුවේදි පරාජයට පත්වු රාජපක්ෂ- ලංසා හවුල යළිත් බලය ඉල්ලයි ?

0
51

nimal dayanයහපාලන ඇමතිධුරයෙන් ඉල්ලා අස්වු ඇමති නිමල් ලංසා සිය සහෝදරාය වන දායන් ලංසාද සමගින් එක්ව මීගමුවේ මහනගර සභාවේ බලය යළිත් ඉල්ලා සිටි.
දශකයකටත් වැඩි කාලයක් මීගමුව පාලනය කල රාජපක්ෂ ලංසා හවුල විසින් නගර එහෙමපිටින්ම අවුලකට යවා ඇත.වරක් නිමල් ලංසාම කි පරිදි අද එය චිකාගෝවක්  බවට පත්ව තිබේ.
.(මීගමුව තුල නමක් දිනා සිටි ජේෂ්ඨ දේශපාලකයෙකු සරත් ගුණරත්නව දේශපාලනික විශ්‍රාම යැවිම සදහා මේ අයියා හවුල ක්‍රියාත්මක වි ඇති අයුරු පිටපස ඇති බැනරය විසින් අගේට කියා පායි.
අයියා මල්ලි බැනර්යේය සරත් ගුණරත්න පහලින්ය.)
මීගමුව එහෙම පිටින්ම කප්පම්කරුවන් රජකරන පාලනයක් බවට මිගමුව නගර සභා පාලනය ස්ථාපිත කළ මේ හවුල ගැන එළඹෙන පෙබරවාරි 10 වෙනිදාට මීගමුවේ ජනයා යළිත් වරක් නිසි පිළිතුරක් ලබාදෙනු නියතය.