පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක වැඩවලට යොදවා තිබුණ රජයේ වාහනය ගැන මිගමුව පොලිසිය නිහඩද ?

0
125

ilegal car 2(10.15am)පෙරියමුල්ලේ ප්‍රදේශයේ පොහොට්ටුවේ මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙලක් සදහා රජයේ ලාංඡනයක් සහිත වාහනයක් යොදවාගෙන තිබිම ගැන මේ වන විට මැතිවරණ කොමිසමේ ද අවධානය යොමුව ඇතිව බව වාර්ථා වන අතර මැතිවරණ නිරික්ෂණ සංවිධානයන් විසින් මේ ගැන  අදාල බලධාරින් මේ වන විටත් දැනුවත් කර තිබේ.
තතු එසේ වුවද මේ වාහනය තවමත් අත්අඩංගුවට ගෙන ඇති බවක් නොපෙනේ.
මීගමුවේ පොලිසියේ අවධානටයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here