News උතුර – දකුණ මහා අගාධයකට ඇද දැමූ ජන ඝාතක යුද්ධයේ සැමරුම් By fgamage - 2018 May 23 0 177 FacebookWhatsApp ශ්‍රී ලංකාවේ වසර 30කටත් අධිකව පැවති මහා ජන ඝාතක යුද්යේ අවසන් කාලය තුළ සිදුවූ මහා ජන සංහාරයේ දුක් සුසුම්, සමරනු වස් ජන අයිතිය සුරැකීමේ ව්‍යාපාරය විසින් අද මිගමුව නගරයේදී සැමරුම් වැඩසටහනක් සහ විරෝධතාවයක් පවත්වන ලදී.