අද අලුයම කුවේට් සිට පැමිණි වයස අවු . 35ක් පමණ පුද්ගලයෙකු ලග තිබී විදේශ දුම්වැටි කාටූන් 150ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 15ක් වන අතර වැඩිදුර පරික්ෂණ කටුනායක රේගු අධිකාරී ඒ.එන් ජෙහාන් මහත විසින් සිදුකරනු ලබයි.
ඡායාරූප – කේ.සී.එන් ප්‍රනාන්දු












