ලංසල හින්ද බොදු බලසේනාවේ දේශපාලනයත් දැන් පල්ලිය ඇතුලට !

0
117

FB_IMG_1538119242389ඇමති මංගල සමරවීර මහතා පසුගිය දා වඩාත් නිවරදිව ප්‍රතිචාර දක්වා තිබුනේ කාර්දිනල් හිමියන් විසින් මානව හිමිකම් පිළිබදව කරන්නට යෙදුන ප්‍රකාශයක් සම්බන්ධයෙනි.ඒ ප්‍රකාශය මෙරට බුද්ධිමත් ප්‍රජාවගේද ඇගයුමට ලක්වෙමින් තිබේ.තතු එසේව තිබියදි මේ වනවිට දේශපාලනික නන්නත්තාරභාවයකට පත්වෙමින් ඇති ඒකාබද්ධ විපක්ෂය දැන් කාර්දිනල් හිමියන්ගේ ඇගේ එල්ලි කතෝලික ජනතාව මුලාකොට විරෝධතා වලට කැදව්මට මේ වන විට අසාර්ථක උත්සාහයක නිරතව සිටි.ව්ශේෂයෙන්ම කිතුණු ජනයා අතරද වඩාත් පිළිකුලට පාත්‍රව ඇති බොදුබල සේනාවද නිමල් ලංසාලා අත්වැල් බැදගෙන පල්ලිවල උද්ඝෝෂණවලට එක්වීමට දැන් සුදානම් වෙමින්ද සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here