මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ අතිශය සමිපතම නිළධාරියෙකුට එරෙහිව අල්ලස් චෝදනාවක ඉදිරිපත්ව ඇතැයි වඩාත් විශ්වාසදායක ලෙසින් දැනගන්නට ඇක.
අදාල නිළාධාරියාගේ මාසික ආදයම ගෙන බලන කළ පසුගිය කාලය තුල ඔහු විසින් කදාන ප්‍රදේශයේ ඉදිකරන්නට යෙදුන සුවිශාල නිවස කිසිසෙත්ම ඉදිකළ හැක්කක් නොවේ.
එසේ නම් මේ ෂා විශාල මුදලක් ඔහු උපයාගත්තේ කෙසේ ද ?අල්ලස් කොමිසට ඇති ප්‍රශ්ණය එවයිද !












