News කොටන බස් ගැන මගින්ගේ විරෝධය By fgamage - 2012 December 10 0 326 FacebookWhatsApp මීගමුව බස්නැවතුමේන් කාලසටහනට අනුව පිටත් වන බස් පසුව බස්නැවතුමේ එක් එක් ස්ථානවල රදවා තබාගෙන තවත් මගින් එකතු කිරිමේ පුරුද්දක් ඇති කරගෙන තිබේ.කලක වේලාවට සිය නිවෙස් කරා යාමට බලා සිටින මගින් මේ ගැන සිය විරෝධය නිතර පල කරද කිසිදු ප්‍රතිඵලයක් තවමත් නැත.