අල්පොන්සො ප්‍රනාන්දු පුල්ලේ මහතාට ගෞරව දැක්විමට ජනපති මීගමුවට

0
154

Image4හිටපු අමාත්‍ය ගම්පහ දිස්ත්‍රීරක් පාර්ලිමේන්තු  මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ පියාණන් වු මිගමුව මාරිස්ටලා
විද්‍යාලයේ විශ්‍රාමික ගුරු අල්පොන්සො ප්‍රනාන්දු පුල්ලේ  මහතා අවුරුදු 88 ආයුවලදා ඊයේ 11 අභාවප්‍රාත්ත විය. ඊයේ 13  සවස ඔහුට
අවසන් ගෞරව දැක්විම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අමාත්‍ය මහින්ද අමරවිර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු
අමාත්‍ය දයාසිරි ජයසේකර හිටපු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා  යන මහත්වරු ඇතුළු දේශපාලන අධිකාරියේ විශාල පිරිසක් පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here