Stories කටුවපිටිය දේවස්ථානයේෙ පිපිරීමෙන් කටාන ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ජීවිතක්ෂයට By fgamage - 2019 April 21 0 249 FacebookWhatsApp කටුවපිටිය සා.අන්තෝනි දේවස්ථානයේදී අද උදෑසන සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් කටාන ප්‍රාදේශීය සභා ස්වාධීන මන්ත්‍රීරයෙක් හා ඔහුගේ බිරිද මියගොස් ඇති බවත් තවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙක් අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තා වේ.