News සැක කටයුතු කිසිවක් හමුවි නෑ ! ගුවන්තොටුපලට යන මාර්ගය යළිත් විවෘතයි ! By fgamage - 2019 April 25 0 162 FacebookWhatsApp ගුවන්තොටුපල පිවිසුම් මගේ වු සැකකටයුතු මෝටර් රථයක් පරික්ෂා කිරිම සදහා එකි මාර්ගය සුළු වේලාවකට වසා දමා තිබුනද සැකකටයුතු කිසිවක් ඉන් හමුනොවිම නිසා දැන් මාර්ගය විවෘත කොට ගුවන්තොටුපල කටයුතු සාමාන්‍ය තත්වයට පත්කර තිබේ.