වෙන්නප්පුවේදී තියුණු ආයුධයකින් පහරදී තරුණියක් ඝාතනය කෙරේ

0
162

59d243e114000026004929a5

වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින්පහර දීමෙන් 19 හැවිරිදි තරුණියක් හා ඇගේ 08 හැවිරිදි සොහොයුරා ඝාතනය කර ඇත.

අසල්වාසීන් අතර ඉඩමක් සම්බන්දයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරයි.

සිදුවීම සම්බන්දයෙන් තරුණියට හා සොහොයුරාට කඩුවකින් පහරදුන් 28 හැවිරිදි සැකකරු පොලීසියට භාර වීමන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here