Stories මීගමු වැල්ලේ පූච්චකණ්නි ලාභෙට! By fgamage - 2019 September 21 0 375 FacebookWhatsApp කලකට පසු මීගමු වැල්ලට අද සරුවි තිබේ.ඒ කුඩා බෝට්ටු වලට යහමින් පූච්චකණ්නි මසුන් අසුවි තිබිමය. අද කිලෝවක මිළ රු 220කි.පසුගිය දිනවල පිටිපන ලෙල්ලමේ පුච්චකණ්නි අලෙවි වුයේ රු 300කටත වඩා ඉහල මිළකටය.ඊයේ දිනයේ මීගමුව වැල්ලේ පුච්චකණ්නි කිලෝවක් රු 150ක් තරම් අඩුමිලකට අලෙවි තිබුණි.