Editor's Choice අශෝක ප්‍රියන්ත ඇතුළු 5කට එජාප සාමාජිකත්වය අහිමිවෙයි! By fgamage - 2019 September 24 0 280 FacebookWhatsApp පසුගිය කාලය තුල එජාපයට එරෙහි වු 5දෙනෙකුගේ පක්ෂ සමාජිකත්වය මේ වන විට අහෝසි කොට තිබේ.මේ අය අතර සජිත් පිලේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වු අශෝක ප්‍රියන්තද වේ.සිරිසේන සහ මහින්ද විසින් දියත් කළ ඔක්තෝබර් කුමන්ත්‍රණයේදි අශෝක ප්‍රියන්ත පොහොට්ටුවට සහය පළකරමින් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව ගොස් තිබුණි.