Business ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රුපියල් කෝටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග දුන් දිනයක් ! By fgamage - 2019 October 3 0 187 FacebookWhatsApp ඉතිහාසයේ වැඩිම ත්‍යාග ලාභීන් ප්‍රමාණයක් බිහිකර ඇති ජාතික ලොතරැයි මණ්ඩලය සැප්තැම්බර් මස 24 වනදා රුපියල් කොටි 18 කට වඩා වටිනා මුදල් ත්‍යාග, මෝටර් රථ 03 සහ යතුරු පැදි 17 ත්‍යාග ලාභීන් වෙත ලබාදෙන ලදී.