“අදුරු යුගය නිසැකවම නිමාකරන අදිටන”

0
196

vigil 2ඔක්තෝබර් 26 ව්‍යවස්ථා කුමන්ත්‍රණයට වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති එකමුතුව “අදුරු යුගය නිසැකවම නිමාකරන අදිටන” තේමාව යටතේ සංවිධානය කළ විශේෂ සැමරුමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (26) දින කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දි පැවැත්විණි.vigil 1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here