News මීගමුවේ මාළු මිළ පහලට! By fgamage - 2019 November 5 0 1195 FacebookWhatsApp කලකට පසු අද මිගමුව පිටිපන ලෙල්ලමට මාළු තොග හැමපළාතකින්ම පැමිණ තිබේ.වැඩියෙන්ම පැමිණ ඇත්තේ පුච්චකණ්නිය .අද මිළ 100 සිට 150 අතර අගයක පවති.එමෙන්ම ශිලාව රු150කි.වෙනදා ඉහල අගයක පැවැති ගල් මාළු අද මිළ වන්නේ රු 250කි