Stories බොම්බිලි මාළු බැදල මරු! By fgamage - 2019 November 5 0 1619 FacebookWhatsApp බොම්බිලි කා අතරත් ජනප්‍රිය වි ඇත්තේ කරවල නිසාය.පිටපළාත්වල ජනයා අතර පවා එය ප්‍රචලිතය.එහෙත් ධීවරයන් පවසා සිටින්නේ බොම්බිලි මාළු බදින්නට පවා ඉතාමත් රස මාළුවක් බවය.අද මිගමුවේ පිටිපන ලෙල්ලම තුල බොම්බිලි කිලෝවක් අලෙවි වුයේ රු 130කටය.