News මීගමුවේ ජන්ද මධ්‍යස්ථාන වල රාජකාරී සාමකාමීව අවසන්වේ By fgamage - 2019 November 16 0 321 FacebookWhatsApp (7.40pm) මීගමුවේ මැතිවරණ කොට්ඨාශ 39ක් හා මධ්‍යස්ථාන 78 ක් වේ. අද සවස 6.45 වන විට මීගමුවේ සියලූම ජන්ද මධ්‍යස්ථාන වල ජන්ද පෙට්ටි රැගෙන යන ලදී. මීගමුව සාන්ත සෙබස්තියන් මහා විදුහලේ පැවතිජන්ද මධ්‍යස්ථානයේ ඡන්ද පෙට්ටි රැගෙන ගිය අවස්ථාව.