News දළුපතදි පාකිස්ථානු ජාතිකයෙකු ඝාතනය කරලා ? By fgamage - 2019 December 24 0 267 FacebookWhatsApp දළුපතදි අද අලුයම පාකිස්ථානු ජාතිකයෙකු ඝාතනය කර දි තිබේ. ත්‍රිරෝද රථකියන් පැමිණ ඇතැයි කියන පිරිසක් විසින් මන්නා පිහියකින් කපා දමා මෙම ඝාතනය කර සිදුකර ඇතැයි වාර්තාවේ. මිගමුව පොලිසිය මේ පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.