එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනයට

0
140

ethanol-web1-825x412

සුරාබදු දෙපාර්තමේන්තුව භාරයේ තිබූ එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබෙන බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.

අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් මෙලෙස ලබා දීමට තීරණය කර ඇත.

එම එතනෝල් තොගය හෙට(20)දින සෞඛ්‍ය අමාත්‍යාංශයට බාරදෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය
aruna.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here