Stories දින 30 ක් තුල කොරෝනා ආසාදිතයන් 54 දෙනෙකු සුවය ලබති ! By fgamage - 2020 April 10 0 105 FacebookWhatsApp මෙරට තුල කොරෝනා ආසාදිතවු පළමු ශ්‍රිලාංකිකයා වාර්තා වි තිබුනේ මාර්තු 11 වෙනිදාය.එදා දින 30 කාලයක් තුල මේ වන විට සුවය ලැබු මුළු ගණන 54 ක් දක්වා ඉහල ගොස් තිබේ. මේ අතර පසුගිය පැය 24 තුල කිසිදු ආසාදිතයෙකු වාර්ථා වි තිබුනේද නැත.