සුපිරි වෙළද සැල් බහුතරයක් විපතේදි මඟ හරී.?

0
519

keels kuranaජනයා පත්ව ඇති විපත්තිදායක අවස්ථාවේදි නම ගිය සුපිරි වෙළඳ සැල් අති බහුතරයක් ලාභයම ඉදිරියට දමා කටයුතු කරන අයුරු ඉතා පැහැදිලි වෙමින් තිබේ.කාර්ගිල්ස් වෙතින් බඩු ගෙදරට ගෙන්වා ගන්නේ නම් ඇණවුම රු 2000ක් ඉක්මවිය යුතුලු. කිලෝමිටරයක දුරටත් රු 200කට ආසන්න මුදලක් අයකරති.කිල්ස්ලා කි.මි 5ක දුරක් බෙදා හරින බව කියන අතර ඒ වෙනුවෙන් රු 350ක් අයකරන බව කියති.ඔවුන්ගේ අවම ඇණුවුම් සිමාවක් තිබේද යන්න පැහැදිලි නැත.මේ අතර කටුනායක ප්‍රදේශයේ පිහිටා ඇති සුරපති නම් සුපිරි වෙළද සැල සිය පාරිභෝගිකයන්ට කි.මි 5ක දුරක් නොමිලේම බඩු බෙදාහැරිමට පියවර ගෙන ඇත.FB_IMG_1586949083334

විපතේදි ලග සිටියේ කව්දැයි අප ඉතා හොදින් තේරුම්ගත යුතුව තිබේ.ගමේ කඩේ ඔබට දුන් දායකත්වය කිසිදා අමතක කල යුතු නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here