නගරසභාවෙන් අරන් ගිය කොට්ටන් කොට යළිත් නගර සභාවට..?

0
210

theif 2මීගමුව මහනගර සභා භූමියේ කොට්ටන්  ගස් 3 ක් හොරෙන් කපාදමා එහිකදන් ගෙන ගොස් ඇති බව අප මීට කළින් හෙළිදරව් කළෙමු.
මාධ්‍ය විසින් මෙය හෙළි කිරිමෙන් පසුව ඊයේ සවස් වරුවේ මේ කොට්ටන් කොටන් යළිත් ගෙනවිත් දමා ඇතැයි වාර්ථා වේ.
මේ මහදවල් හොරකමට මීගමුව මහනගර සභාවේ පාලිත නම් වු සුළු සේවකයෙක්ද සමබන්ධ බව වාර්තා වන අතර දේශපාලකයන්ගේ සමබන්ධතා පාවිච්චි කරමින් මේ පුද්ගලයා තවත් මෙවැනි හොරකම් රැසක් කර ඇතැයිද වාර්ථා වේ.
මේ හොරකම සිදුව ඇත්තේ සියළු ගේට්ටු වලට මුරකරකරුවන්ද සිටියදිය.
නගර සභාවේ කිසියම් දෙයක් එළියට ගෙනයන්නේ නම් ඒ සමබන්ධයෙන්  එකි ආරක්ෂකයන් විසින් සටහන් තබා ගැනිම අනිවාර්යයක් වුවද මෙවන් හොරකම් සිදුවන්නේ කෙසේදැයි නගරයේ සැම මවිත විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here