මීගමුව තලාහේන පේරුවෙන් කොරෝනා ආසාදිතයන් 4 ක් ..!

0
204

Covid-test(දෙවන සංස්කරණය ) මීගමුව තලාහේන පෙරුවෙන් කොරෝනා ආසාදිතයන් මේ වන විට 4 දෙනෙකු වාර්ථා වේ. මිට පෙර පිටිපන ප්‍රදේශයෙන් වාර්ථා වි සිටි බ්‍රැන්ඩික්ස් හි සේවිකාවගේ පවුලේ තවත් දෙදෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති  අතර ඊට අමතර බසියාවත්ත ප්‍රදේශයේ අයෙකුද  කොරෝනා ආසාදිතයෙකු බවට පත්ව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here