මීගමු රෝහලේ අදත් කොරෝනා අසාදිතයන් තිදෙනෙක්..

0
103

NGB hospitalමීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසින් අද දිනයේද හදුනාගෙන තිබේ.මේ අයගේ වාර්තා අද රාත්‍රියේ රෝහලට ලැබි තිබුන බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.ඊයේ දිනයේද රෝගීන් 4 දෙනෙකු ආසාදිතයන් ලෙසින් හඳුනාගෙන තිබුන අතර ඒ පිරිස කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවිකාවන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here