මීගමුවේ කොරෝනා ආසාදිතයන් ගණන 16 දක්වා ඉහලට ….

0
152

covid-web4-825x412මීගමුව නගර මධ්‍යයෙන්ද මේ වන විට කොරෝනා අසාදිතයෙකු වාර්ථා වේ.මිගමුව නගරය මැදින් දිවෙන රාජපක්ෂ බ්‍රොඩ්වේ යන ප්‍රදේශයෙන් හමුව ඇති මේ ආසාදිත රෝගියා නෙක්ස්ට් ආයතනයේ සේවකයෙකි.
මිගමුවේ තුල දැනට වාර්ථා වු අවසන් රෝගියා පසුගිය 13 වනදා බසියවත්ත ප්‍රදේශයෙන් වාර්තා වි තිබුන අතර ඔහුද නෙක්ස්ට් ආයතනයේ සේවය කළ අයෙකු විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here