ගිනි නිවන අංශයේ 17ක් නීතියටත් පිටින් “අතිකාල” අරන්? පරික්ෂණ ඇරඹේ!

0
666
sdr

 

( 10.30 am ) (දෙවන සංස්කරණය) මිගමු මහනගර සභාවේ ගිනිනිවන අංශයේ සේවකයන් මෙන්ම නිලධාරීන්ද සිය වැටපු ඉක්මවා අතිකාල ලබාගන්නා බව අප පසුගියදා හෙළි කළෙමු.සේවකයන් 15කට ආසන්න පිරිසක් රු 50000ක පමණ අතිකාල මාසිකව ලබාගන්නා අතර නිලධාරින් 3දෙනෙකු රු 75000ක පමණ මුදලක් අතිකාල ලෙස මාසිකව ලබාගනිති.අදාල සේවකයෙකු හෝ නිලධාරියෙකු ලබන වැටුපට වඩා වැඩි මුදලක් අතිකාල ලෙස ගැනිමට නොහැකි බව පළාත් පාලන බලධාරින් කියා සිටිති.

මේ අතර සේවකයන් පිරිසක් විසින් ඉහල බලධාරීන් වෙත මේ සම්බන්ධයෙන් පෙත්සමක්ද යවා තිබුණි.

IMG 20251120 100942 01

දැන් මේ පිළිබද පරික්ෂණ ඇරෂි ඇතැයි වඩාත් විශ්වාස කටය්තු ලෙසින් දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here