Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, November 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18914 POSTS
1 COMMENTS
Business
උත්සව සමයට ගැලපෙන ඔඛේ විලාසිතාව – Sweet 6 Teen වෙතින්
fgamage
-
2017 December 3
Sweet 6 Teen වෙතින් දැන් එළඹෙන උත්සව සමයට ගැලපෙන කාන්තා විලාසිතා රැසක් එක් කර තිඛේ. විවිධ මෝස්තර විලන් යුත් අනර්ඝ තත්ත්වයේ නිමැයුමෙන් යුත් ඇමරිකාවෙන් ගෙන්වන...
News
මීගමුව රෝහලේ හෙද නේවාසිකාගාරය අසල CCTV කැමරා එකට මොකද වුනේ ?
fgamage
-
2017 December 3
මීගමුව රෝහලේ හෙද නේවාසිකාගාර අසල ස්ථාපිත කර තිබුණ CCTV ැකැමරා පද්ධතිය කිසියම් පිරිසක් විසින් ඊයේ රාත්‍රියේ කඩාදමා ඇතැයි වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් දැනට රෝහල තුල...
Stories
මේ වැවක් නම් නොවේ – මීගමුව නගරයේ හදවතයි
fgamage
-
2017 December 3
වැසි කාලයට වැවැක් ලෙස දිස්වෙන තැනක් මිගමුව නගරයේ ඇති බව ඔබ දන්නවාද? ඔරලෝසු කණුව අසල පෙට්ට්‍රල් ෂෙඩ් මැදින් පිහිටා ඇති මෙම ස්ථානය නගරය තුළ ගැවසෙන...
News
මීගමුව දුම්රිය පළ ඉදිරිපිට ත්‍රිවිල් පාක් එකේ මැරයෙක් මාධ්‍යවේදියෙකුට පහරදෙන්න හදලා!
fgamage
-
2017 December 3
මීගමුව නගරයේ හිතුමතේ ස්ථාපිතව ඇති ත්‍රිරෝද රථ ගාල් දැන් නගරයටම ගැටළුවක් වෙමින් පවති. එපමණක් නොව මේ ඇතැම් තැන් හි සිටින ත්‍රිරෝද රියදුරන් ඇත්තටම හැසිරෙන්නේ...
Articles
මියගිය ධීවරයෙකු වෙනුවෙන් රු.ලක්ෂ 10ක වන්දියක්
fgamage
-
2017 December 2
අයහපත් කාලගුණය හේතුවෙන් අනතුරට ලක්වී මියගිය ධීවරයන් තිදෙනකු වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂය බැගින් වන්දි ප්‍රදානය කිරීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අතින්...
Stories
මුහුදුබත් වූ ‘මරිය ගොරෙට්ටි 4 ‘ බෝට්ටුවේ කතාව
fgamage
-
2017 December 2
2017 නොවැම්බර් 17 වනදා මීගමුවේ සිට මුහුදු රස්සාවට ගිය '' මරියගොරෙට්ටි 4'' බෝට්ටුව නොවැම්බර් 30 වෙනි බ්‍රහස්පතින්දා පාන්දර 3.00ට මුහුද මැදදී අනතුරට ලක්විය. දරුවන්...
Business
උසස් තත්ත්වයේ මී පැණි දැන් ඔබට මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින්
fgamage
-
2017 December 2
ඇමරිකාවෙන් ගෙන්වන ලද තත්ත්වයෙන් උසස් මී පැණි දැන් ඔබට මොනිකා ග්‍රයින්ඩින් මිල්ස් වෙතින් ලබාගත හැකියි. නො. 20 විස්තීන් ඇවනිව්/කාමච්චෝඩේ නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව දු.ක.0312235029/0312233863
News
මීගමුවේ ධීවරයින්ටත් ආපදා සහන ලැඛෙයිද?
fgamage
-
2017 December 2
පසුගිය දින වල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට ලක්වූවවන්ට සහන ලබාදීමට ලේකම් කාර්යාල අද සහ හෙට දිස්ත්‍රික් ලේකම් කාර්යාල විවෘත කර අති බව ස්වදේශ කටයුතු...
informations
දකුණේ ලින්නෝ මීගමුවට ! කිලෝවක් රු 300යි
fgamage
-
2017 December 2
මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු තොග අදත් ප්‍රමාණවත් පැමිණ නැත.ලෙල්ලමේ ඇති මාළුන්ගෙන් 60% ක් පමණ ඇත්තේ ලින්නෝය. ලින්නා මාළු වර්ගය බහුල ලෙසින් අල්ලන්නේ දකුණ අවට ප්‍රදේශවලිනි....
Citizen Page
ශාන්ත අන්තෝනි පාරට වලකින් බාධා
fgamage
-
2017 December 1
මිගමුවපෙරියමුල්ල බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ නිවස අසල ශාන්ත අන්තෝනි පාරේ ජලය රදා පවතින වලක් නිර්මාණය වී ඇත. මේ නිසා පාරේ යන එන්නන් දැඩි අපහසුතාවයට ලක්වේ.මේ...
1
...
1,066
1,067
1,068
...
1,892
Page 1,067 of 1,892
Latest news
දූව ගමේ පිහිටි මේ හිස් බිම ප්‍රයෝජනවත් දේකට යොදවමුද?
2026 November 14
ආවේ මරියා දැරියන් ජෝන් ටාබට් පිටියේදී මීගමුවේ අභිමානය දස්කම් රැසක් සමඟින් සනිටුහන් කරයි. ….
2026 November 13
මීගමුව බීච් පාර්ක් ඉඩම් අයිතිය නගර සභාවට. !
2026 November 13
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
- Advertisement -