Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, May 15, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18552 POSTS
1 COMMENTS
informations
මිගමුව නගරය මැද තවත් ඩෙංගු තවානක්!
fgamage
-
2017 June 25
මිගමුව නගර මධ්‍යයේ ඇති ඉදිකිරිම් ව්‍යාපෘතිය අවට නිවැසියන් ගණනාවකට ඩෙංගු වැලදි ඇතැයි වාර්තාවේ .මෙම ඉදිකිරිම ශා.ජෝශප් විදියේ පිහිටා තිබේ.මේ සම්බන්ධයෙන් අදාල ඉදිකිරිමේ හිමිකරුට කථා...
Stories
මීගමුවේ ඩෙංගු මඩින්න හිටපු නාගරික මන්ත්‍රිවරුත් වැඩට බසිති !
fgamage
-
2017 June 24
මීගමුව දැන් ඇත්තේ බරපතල අර්බුදයකය.කොමිස් පමණක් බලාගෙන පසුගිය පාලනයන්හිදි කරන්නට යෙදුන විවිධ සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මෑත කාලය තුල මීගමුව මහනගර සභාව විධිමත් සැලැස්මක් මත...
Stories
රංජන්ට එරෙහිව නඩුදාපු ඇමති ලංසා අදත් උසාවිය මගහරී ?
fgamage
-
2017 June 23
නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකට එරෙහිව අපහස නඩුවක් ගොනුකළ නිමල් ලංසා එදා සිය කාන්තා සංවිධානය ද වීදියට කැදවා තිබුනේ රන්ජන් උසාවියට පැමිණෙන්නේ නම් විරෝධය පළ...
Editor's Choice
කැනඩාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකුගෙන් ලෝක වාර්ථාවක්.
fgamage
-
2017 June 23
කැනඩාවේ විශේෂ කාර්යය බලකායේ ස්නයිපර් සෙබලෙකු විසින් ඔහුට සැතපුම් 2.1ක් එනම් මීටර 3540ක දුරින් සිටි IS ත්‍රස්තයෙකු ඝාතනය කිරීමට සමත් වී තිබෙනවා. හමුදා ආරංචි...
News
ඩෙංගු මඩින්න මීගමුවෙන් අළුත් උපක්‍රමයක් !
fgamage
-
2017 June 23
අධිවසංගත තත්වයකට පත්වෙමින් ඇති මීගමුවේ ඩෙංගු මැඩිම සදහා අලුත් අත්හදාබැලිමක් ක්‍රියාත්මක වෙමින් තිබේ. එනම් මුහුදු වතුර කාණුවලට මුදාහැරිමයි. මේ සදහා පළමු පියවර අද පෙරවරුවේ මීගමුව පෙරියමුල්ල...
Stories
මීගමුවේදි බැලුම් උඩ ඇරපු මැකෝ මාධ්‍ය ගැන කියපු අපුරු කථාව !
fgamage
-
2017 June 23
ඡන්ද දායකයන්ගේ දිනය සමරන්න මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා පසුගිය දවසක මීගමුවට ඇවිත් තිබුණා. උත්සවයේදි හොද කථාවක් කරල තිබුණ විතරක් නෙමේ හිටපු අයත් එක්ක එකතුවෙලා...
Articles
දෙපාඇල පවිත්‍රකර දෙන්න
fgamage
-
2017 June 23
මීගමුව මහනගර සභාව හා කටාන ප්‍රදේශීය සභාව වෙන් කරන සීමාවක් ලෙස සැලකෙන දෙපා ඇල අපවිත්‍ර වී ඇත. ජපන් ජබර,water hyacinth වැනි ශාක වැඩී ඇල...
informations
ඩෙංගු ගැන දැනුවත් කිරිමේ වැඩසටහනක් අද සවස පෙරියමුල්ලේදි !
fgamage
-
2017 June 23
මීගමුමව තුල අද පවතින ඩෙංගු වසංගත තත්වය පිළිබදව ජනතාව දැනුව්ත් කිරිමේ විශේෂ රැස්විමක් මීගමුව පෙරියමුල්ල පුස්තකාලයේදි අද සවස 2.30ට පැවැත්වෙන බව හිටපු නාගරික මන්ත්‍රි...
Stories
වැල්ලිවීදියේ ශ්‍රමදානය සාර්ථකයි !
fgamage
-
2017 June 23
මීගමුව තුල වැඩිවෙමින් යන ඩෙංගු වසංගත තත්වය පාලනය කිරිම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධානත්වයෙන් මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරිය සහ ප්‍රදේශයේ විවිධ රාජ්‍ය...
Citizen Page
රාමලාන් උපවාසයට පල්ලියෙන් කැද
fgamage
-
2017 June 22
මුස්ලිම්වරුන්ගේ රාමලාන් උපවාසය වෙනුවෙන් උපවාස ශීලය රකින්නන් සවසට ඉර බසින යාමය දක්වා උපවාස කරන අතර උපවාසයෙන් මිදෙන අවස්ථාව එලඹීමත් සමග ජලය,රටඉදි සමග කැද බීම...
1
...
1,113
1,114
1,115
...
1,856
Page 1,114 of 1,856
Latest news
මිපුර අපි, අඛණ්ඩව කළ මැදිහත්විම ඵලදරයි.නගරාධිපති හීන්කෙන්ද තීන්දුවක් ගනියි!දේපල පවරා ගැනිම අරඹයි!
2026 May 13
ඊයේ මුහුදු ගිය ධීවරයින් දෙදෙනකු අතුරුදහන්
2026 May 13
මෙරටට මත්ද්‍රව්‍ය ගෙන ආ , චීවරධාරීන් 23 දෙනා මැයි 26 දක්වා රිමාන්ඩ්.
2026 May 13
බහුදින යාත්‍රාවකට නැගීමේදී කලපුවට වැටී ධීවරයෙක් මියයයි
2026 May 13
ප්‍රේක්ෂක සංවේදීතාවය ප්‍රශ්න කරන රිවස්ටන්, විශිෂ්ඨ නිර්මාණයක්!
2026 May 12
- Advertisement -