Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, November 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18911 POSTS
1 COMMENTS
Stories
මිගමුවේ තෙප්පම් ධීවරයෝ කි.මි 2කේ මුහුදු අයිතිය ඉල්ලති.
fgamage
-
2017 April 6
මිගමුවේ වැල්ලවීදිය කේන්ද්‍රකොට ගෙන අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක තෙප්පම් ධිවරයන් මේ දිනවල බරපතල රැකියා අර්බුදයකට මුහුණ දි සිටිති.ඒ යාන්ත්‍රික කුඩාබෝට්ටු ධීවරයෝ පිරිසක් විසින් කරගෙන...
Stories
නගර සභාවේ 11කට ඩෙංගු! කීටයෝ වැහිවැහලා!කොමසාරිස්ට නඩු දමන්නේ කවදාද?
fgamage
-
2017 April 6
මිගමුව මහනගර සභාවේ සේවකයන් 11දෙනෙකුට ඩෙංගු වැලදි ඇතිබවත් ඩෙංගු කීටයන් රැසක් නගර සභාව තුලදිම සිට ඇති බවත් වාර්තාවේ.මෙසේ නගර සභා සේවකයන් මේතරම් විශාල පිරිසක්...
Citizen Page
ඩෙංගු දඩය උසාවියේදි ඩබල් වෙයි ?
fgamage
-
2017 April 6
අද මිගමුව උසාවිය ඩෙංගු නඩුවලින් පිරි පැවතිණි.ප්‍රමාණවත් වතාශ්‍රයක්ද වැති උසාවියේ ඇතුලත පැය ගණනක් තමවාරය එන තෙක් සිට ඉන් අනතුරුව අදාල දඩය ගෙවිම සදහා පහත...
Editor's Choice
ලොව උසම කුණු කන්ද පවිත්‍ර කරන්නට කදුනගින්නන්ගෙන් උපකාර පතයි.
fgamage
-
2017 April 6
හිමාලය තරණය කිරීමේ ඍතුව උදාවත් සමඟ එවරස්ට් කඳුමුදුන පිරිසිදු කිරීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. ලෝකයේ උසම කඳු ශිකරය වන එවරස්ට් කඳුවැටියේ අත්හැර දමන...
Articles
අද මීගමු උසාවිය උණුසුම් !
fgamage
-
2017 April 6
මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද තදබල ලෙස උණුසුම්ව පැවතුණි.මහේස්ත්‍රාත් අධිකරණ 2 ශාලාවෙන් පිටතද විශාල ජනකායක් රැස්ව සිටිනු දක්නා ලදි. මේ අයගෙන් බහුතරයක් ඩෙංගු නඩු සදහා ඇප...
Editor's Choice
තොරතුරු දැනගැනීමේ පණත සමාලෝචනය කල යුුතුයි – ආචාර්ය කලංසූරිය
fgamage
-
2017 April 6
තොරතුරු දැනගැනීමේ පණත ක්‍රියාත්මක වීමෙන් මාස 3කට පමණ පසු එහි ප්‍රගතිය හා නිවැරදි විය යුතු තැන් පිලිබදව සාමාලෝචනයක් කල යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...
Stories
ස්ත්‍රියකට අතවර කළ කෝටිපති ව්‍යාපාරිකයා වෙනුවෙන් මීගමුවේ සියළු නීතිඥයන් පෙනි සිටලා ?
fgamage
-
2017 April 6
කෝටිපති උළුමෝල් හිමියෙකු විසින් කොච්චිකඩේ ප්‍රදේශයේ වයස 22 පමණ වු එක්දරු මවක් දුෂණයට ලක්කොට තිබුණි. ඇය පසුව පොලිසියට පැමිණිලි කොට රෝහල්ගතවිය කොච්චිකඩේ පොලිසිය විසින් කියා සිටින්නේ...
News
දැවිතෙල්වලින් කඩල බැදපු V.R කඩල කඩේට වැඩවරදින ලකුණු ?
fgamage
-
2017 April 6
මීගමුව කෙලින් විදියේ පිහිටි කඩල කඩයක ඇතිව තිබුණ ගින්නක් හේතුවෙන් කාලයක් තිස්සේ එහි සිදුකරගෙන යමින් තිබුණ සෞඛ්‍යයට අහිතකර ජවාරමක් හෙළිව තිබුණි. එනම් එකි ව්‍යාපාරිකයා විසින්...
Editor's Choice
ඒ.එස්.පී. අක්තපත්‍ර භාරදෙයි
fgamage
-
2017 April 6
පසුගියදා කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කෙරුණු ඒ.එස්.පී. ලියනගේ මහතා එහි එමීර්වරයා හට අක්තපත්‍ර භාරදී ඇතැයි වාර්තා වේ. ඔහු විසින් කටාර් රාජ්‍යයේ එමීර්වරයා...
informations
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 09 වැනි මතක සැමරුම
fgamage
-
2017 April 5
දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ 09 වන ගුණානුස්මරණ උත්සවය 2017.04.06 දිනට යෙදී ඇත. වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසල ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ස්මාරකය අභියසදී එදින පෙරවරු...
1
...
1,192
1,193
1,194
...
1,892
Page 1,193 of 1,892
Latest news
55 වැනි ජෝන් ටාබට් මළල ක්‍රීඩා බාලක කිරුළ දිනූ, මීගමුව මාරිස් ස්ටෙල්ලා වේ අභිමානය. ..
2026 November 13
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
- Advertisement -