Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
TAMIL
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, November 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
TAMIL
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18910 POSTS
1 COMMENTS
News
මීගමුවේ දේශපාලන පවුලකින් නාගරික කොමසාරිස්ට සුපිරි රාත්‍රි කෑම වේලක් ?
fgamage
-
2016 August 23
මේ දිනවල මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා මීගමුවේ එක්තරා දේශපාලන පවුලකින් තෑගි පිට තෑගි ලබන්නට තරම සුවිශේෂ රාජ්‍ය නිලධාරියෙකු බවට පත්ව ඇතැයි සැලය. දරුවන්ගේ උපන්...
Articles
සංචාරක පොලිසිය තියෙන්නේ සංචාරයකයන්ටද නැතිනම් බිච් පාක් එකටද ?
fgamage
-
2016 August 23
ඒත්තුකාලේ සංවාරක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන පසුගිය දින කිපය තුල අවස්ථා කිපයදිම විවිධ පැමිණිලි අප වෙබ් අඩවිය වෙත ගලාඑන්නට පටන් ගෙන තිබේ. ඒවායේ මුලික අදහස වි...
Stories
රාජ්‍ය ලාංජනය භාවිතා කරන හොර මානව හිමිකම් සංවිධානයක් වෙන්නප්පුවෙන් වාර්ථා වේ ??
fgamage
-
2016 August 23
රාජ්‍ය ලාංඡනය කිසිදු නිතිමය පදනමකින් තොරව භාවිතා කරනු ලබන මානව හිමිකම් සංවිධානයක් ගැන වෙන්නප්පුවෙන් වාර්තා වේ. මෙසේ රාජ්‍ය ලාංඡනය යොදාගත් සුපිරි මෝටර් රථයක් අද පෙරවරුවේ...
News
සංචාරක කලාපයේ සුර්යය බල විදුලි බල්ම සියල්ල දැන් අක්‍රියයි.?
fgamage
-
2016 August 23
ගොල්ඩි සැන්ඩ් හෝටලය ප්‍රදේශයේ සිට වෙරළ උද්‍යානය තෙක් පසුගිය කාලය තුල ස්ථාපිත කර තිබු සූර්ය තාපයෙන් ක්‍රියාත්මක වු විදුලි බල්ම 30කට ආසන්න ප්‍රමාණයක් මේ...
Editor's Choice
“ජාතික ආලය ගැන කවුරු හරි කෑගහනවා නම් ඌ මිලියන දහයක්වත් හොරකම් කරපු එකෙක් !“
fgamage
-
2016 August 23
ජාතික ආලය ගැන මේ දිනවලදී යම් අයෙක් වැඩිපුර කෑගසන්නේ නම් ඌ අඩුම වශයෙන් මිලියන දහයක්වත් හොරකම් කර ඇති එකෙක් වන බව සිවිල් ක්‍රියාකාරී බ්‍රිටෝ...
Stories
නගර සභා පාලනය ආරාජිකයි?රියදුරෝ බිමතින් පිස්සු කෙළිති?
fgamage
-
2016 August 22
මිගමුව මහනගර සභාවේ පාලනය ආරාජික වෙමින් තිබේ.නගර සභා වාහන පදවන රියදුරෝ බිමතින් පිස්සු කෙළින තත්වයක් දක්වා මෙය උත්සන්නව ඇත.පසුගිය දිනක මෙසේ බිමතින් රියපදවා එක්...
Stories
කොමසාරිස්ගේ දරුවෙකුට සංචාරක පුරයේ සුපිරි හෝටලයකින් උපන්දින කේක් තෑග්ගක් ?
fgamage
-
2016 August 22
මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාව දැන් මිගමුවේ දේශපාලන පවුලක් විසින් දපනයට ගෙන ඇත.මෙයට අදාල අළුත්ම හෙළිරව්ව වන්නේ නාගරික කොමසාරිස්වරයාගේ පුතුගේ උපන් දිනය සදහා මිගමුව...
Articles
නගරාධිපතිගේ කැබ් එකට කොමසාරිස් හරි කැමැතියිලු ?
fgamage
-
2016 August 22
මීගමුව නාගරික කොමසාරිස්වරයාගේ නගරාධිපති කැබ් ප්‍රේමය ගැන අප මීට පෙරද අවස්ථා කිපයදිම මතුකළෙමු. මේ එක් අවස්ථාවකදි අප පළකරන්නට යෙදුනේ කොමසාරිස්වරයා විසින් නගරාධිපති නිළ කැබ් රථය...
Stories
යහපාලනයට සිග්නල් දමා ”මරා”ගේ පැත්තට හරවන්න යන මීගමුව පොලිසිය?
fgamage
-
2016 August 22
මීපුර වෙබ් අඩවියේ කර්තෘ ප්‍රෙඩී ගමගේ ට මීගමුව මහනගර සභා පරිශ්‍රය තුලදි මුහුණු ආවරණය කරන කොට වැහි කපා පැළද අංක තහඩු රහිත යතුරු පැදියකින්...
News
මීගමුව වෙරළ උද්‍යානය කප්පම්කාරයන්ගෙන් ගලවා ගැනිමට ලලිත් සහ රොයිස්ට හැකිවෙයිද ?
fgamage
-
2016 August 21
දශක 2 කකට ආසන්න කාලයක් මුහුදු වෙරළ අල්ලාගෙන කෝටි ගණනින් මුදල් උපයන කප්පම්කාරයන්ගෙන් එය ගලවා ගැනිමට මීගමුවේ අලුත් ශ්‍රිලනිප සංවිධායක ලලිත් මහතාට සහ එජාප...
1
...
1,287
1,288
1,289
...
1,891
Page 1,288 of 1,891
Latest news
අපි මාළු කන්නේ රහ ,ගුණ බලලද ?මාළුවගේ නම ගැන හිතලද ?
2026 November 12
මීගමුව දළුපත සමනල ක්‍රීඩාංගණය අංගසම්පූර්ණ ක්‍රීඩා හා විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ
2026 November 11
ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටියේ පාලනය මහනගර සභාව යටතට!
2026 November 11
කාමච්චෝඩේ ක්‍රිඩා පිටිය මීගමුවේ බදුගෙවන ජනයාගේ පාලනය යටතට ගමු.!
2026 November 10
- Advertisement -