Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, April 30, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
AUTHOR NAME
fgamage
18512 POSTS
1 COMMENTS
News
නාගරික මන්ත්‍රි සේපාල මොරවක මුස්ලිම් ජනයාට ප්‍රසිද්ධියේ අපහාස කරලා?
fgamage
-
2016 April 27
මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකුද වන සේපාල මොරවක යනු මීගමුව මහනගර සභාවේ සිටින වාචලම කට තියෙන නාගරික මන්ත්‍රිවරයා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. ඔහු වැඩියෙන්ම කට අරින්නේ...
Editor's Choice
ගිලෙන්නේ නැතුව නාන්න නම් එන්න මෝර වලට – ඇමති ලංසාගෙන් ඇරයුමක් !
fgamage
-
2016 April 27
මීගමුවේ මුහුදේ දියනෑම සදහා ඇති එකම ආරක්ෂිත ස්ථානය මොරවල පමණක් බවත් එම නිසා මුහුදේ නාන්න කැමති අය විසින් තෝරාගත යුතු එකම ස්ථානය එය බවත්...
Stories
මීගමුවේ මුහුදේ ආනාරක්ෂිත ස්ථාන වල දියනෑම මරුකැදවයි !මහජනයා දැනුවත් කරන්න !
fgamage
-
2016 April 27
මීගමුවේ මුහුදු අනාරක්ෂිත තැන් හි දියනෑමට යෑම නිසා පසුගිය කාලය ජිවිත ගණනාවක් අහිමිව ගොස් තිබේ. මේ ඛේදවාචකය ආසන්නතම සිද්ධිය වුයේ දළුවකොටුව ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු මුහුදට...
News
බරපතල මාළු හිඟයක් මීගමුව ලෙල්ලමත් හිස් ?
fgamage
-
2016 April 26
මේ දිනවල මීගමුවේ මංකුලිය ලෙල්ලමෙ බරපතල මාළු හිගයක් ඇතිව තිබේ. ධීවරයින් පවසන්නේ පසුගිය සමයේදී හිගයකින් තොරව මත්ස්‍ය වෙළද පොලට මාළු ලැබී ඇත්තේ නීති විරෝධී...
News
මහින්ද පිළේ මැයි දිනය ගැන කථා කරන්න ප්‍රසන්න අද මීගමුවට !
fgamage
-
2016 April 26
මහින්ද පිළේ මැයි දිනය ගැන සාකච්ජා කිරිම සදහා අද සවස මහින්ද පිළේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකු වන හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතා මීගමුවේ ෂෙරිලැන්ඩ්හිදි හෝටලයට...
Stories
පොඩි සාගර වෙඩි තියාගත්තේ ජෙයරාජ්ගේ පිස්තෝලයෙන් ! (ඡායාරූප)
fgamage
-
2016 April 26
මීගමුව නීතිය බලාත්මක කිරීමේ ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ මෙහෙයුමක් අතරතුරදී හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගත් පාතාල කල්ලි නායකයෙකු බව...
informations
සමාජය වෙනුවෙන් සිය ජිවිතය කැපකළ මිනිසෙක් ඔබගේ උපකාරය පතයි !
fgamage
-
2016 April 26
ඒ ඇන්ටනී ප්‍රනාන්දු, 320 පරිසර මාවත, කසගහාවත්ත කොටුගොඩ 3016.04.25 ගරු පූජක තුමනි ,මහත්මයානෙණි,මහත්මියණි හදවත් සැත්කමක් ස`දහා උපකාරයක් ලබාගැනිම සම්බන්ධවයි . ඉහත ලිපිනයයෙහි පදිංචි මා කලක සිට රෝගාතුරව සිටි අතර ඒ ස`දහා...
Editor's Choice
මීළඟ Nexus ජංගම දුරකථන HTC සමාගම අතින් නිමවෙන ලකුණු.
fgamage
-
2016 April 25
Twitter වෙබ් අඩවිය ඔස්සේ පළවුණු විශ්වාසනීය තොරතුරක් මගින් දැනගන්න ලැබෙන විදියට මීළඟ Nexus දුරකථන දෙකම HTC සමාගම මගින් නිර්මාණය වන බවට දැනගන්නට ලැබෙනවා. සාමාන්‍යයෙන්...
Citizen Page
ලංකාවේ මරණවලට බලපාන තෙවන සාධකය වූ බෝ නොවන රෝගය ??
fgamage
-
2016 April 25
ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප‍්‍රධානතම සාධකය වන්නේ බෝ නොවන රෝගයක් වන ආඝාතය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික ආඝාත දිනය සමරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ...
News
මීගමුවේ වැනල් මධ්‍යස්ථානවල ප්‍රමිතිය ගැන සොයා බලන්නේ කව්ද ?
fgamage
-
2016 April 24
මීගමුව තුල හතු පිපෙන්නාක් මෙන් පසුගිය කාලය තුල ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇති චැනල් මධ්‍යස්ථානවල ප්‍රමිතිය පිලිබදව මෙන්ම ඒවායේ සේවාව පිළිබදවද ගැටළු මතුවෙමින් තිබේ. නිදසුනක් ලෙස...
1
...
1,297
1,298
1,299
...
1,852
Page 1,298 of 1,852
Latest news
ආලෝකා මෙරටින් නික්ම යයි. කලූ නෙරපීමේ වෑයම තවදුරටත්.!…NPP මන්ත්‍රී කෙනෙකුත් කුමන්ත්‍රණය පිටුපස?
2026 April 30
රාත්‍රී ආහාරයෙන් පසු කොමඩු අනුභව කළ ඉන්දියාවේ එක ම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට
2026 April 29
වාහනයේ Insurence ගෙවන්න තිබූ දින 90, දින 30ට අඩු වෙයි
2026 April 29
ඇවෙන්රා ශිතකරණ වල තිබු මිනිස් පාරිභෝජනය ට නුසුදුසු කුකුළ් මස් කිලෝ 54ක් අධිකරණ භුමිය තුලදි විනාශ කෙරේ!
2026 April 28
මීගමුව රෝහලේ බෝම්බ බියක්. .
2026 April 27
- Advertisement -