spot_img
spot_img
spot_img
spot_img
Monday, April 27, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18507 POSTS
1 COMMENTS

පසුගිය සමයේ ජිවිත අහිමිවු මාධ්‍යවේදින්ට වන්දි ගෙවිය යුතුයැයි අගමැති පාර්ලමේන්තුවේදි කියයි

මාධ්‍යවේදීන් 44ක් මරපු යුගය අද අවසන්. උතුරේ මෙන්ම දකුණේ මාධ්‍යවේදීන් මරපු යුගය අවසන් කියලා කියන්න කැමතියි.මාධ්‍යවේදීන්ටත් පුහුණුවක් ලබාදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ...

ආණ්ඩුව වෙනස් වුනත් හමුදාවේ මානසිකත්වය තාමත් එහෙමමයි – උතුරේ මාධ්‍යවේදිහු කියති.

ආණ්ඩුව වෙනස් වුනත් හමුදාව තාමත් එහෙමමයි කියා සිටින්නේ උතුරේ මාධ්‍යවේදින්ය.ඔවුන් එසේ  කියා සිටියේ ජගත් මානව හිමිකම් දිනයේදි පොලිස්පති කාර්යලයේදි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර...

මාධ්‍යවේදින් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ ඝාතනය කරලා -ඇගමැති නිදහසේ වේදිකාවේදි කියයි.

........මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි...

ඝාතනයට හා අතුරුදහන්කරවීම් වලට ලක්වූ මාධ්‍යවේදීන් ගැන ලයිස්තුවක් පොලිස්පතිට

අද (10) ජත්‍යන්තර මානව හිමිකම් දින‍ය නිමිතිකරගෙන මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුව විසින්  පොලිස්පතිවරයා වෙත මාධ්‍යවේදීන් පිළිබඳ ලයිස්තුවක් බාරදෙන ලදී. මෙම ලයිස්තුව පසුගිය...

2014 දෙසැ.10 ජනපති මෛත්‍රී දුන් පළමු පොරොන්දුව අද බිඳෙයි ?

(වීඩියෝ සහිතයි ) හිටපූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධීපති පාලනයට එරෙහිව පළමු සටන් මෙහෙයවූ කාලය වූ 2014 වර්ෂයේදී මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද...

මාසයක් පුරා නගර සභාවට නොපෙනෙන වලක්

මේ වල සෑදී ඇත්තේ  මීගමුව, තලාදූව,රැජින මාවතේය. මෙම ස්ථානයේ මේ අබලන් තත්ත්වය ඇතිවී දැනට සති 4ක් පමණය. මේ වනතෙක් බලධාරීන්ගේ අවධානයට යොමුවී නොමැති අතර මෙය...

ලෝක බැංකුවේ සහයෙන් මීගමුවට උසස් පාරිහෝගික සේවාවක් ?

ලෝක බැංකු ආධාරය යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන ඒකකය විසින් මෙහෙයවනු ලබන උසස් සහ ගුණාත්මක පාරිහෝගික සේවාවක් ලබාදිම අරමුණු කොට ගෙන විශේෂ වැඩපිලිවෙලක්...

සත්හඬ නියෝජ්‍ය කර්තෘ රහස් පොලිසියට !

ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා...

බැකෝ වලට රණ්ඩුකර ගන්නා දේශපාලකයින් කටානේ ගංවතුර ප්‍රශ්නය දීර්ඝකාලීනව විසඳීමට පියවර නෙගන්නේ ඇයි?

දිගටම මහවැසි ඇදවැටුන කාලයේදීවත් වැසිජලයෙන් යටනොවූ කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බොහෝ  ඉඩම් දැන් සුළු වැසි දිනකදී පවා බරපතල ලෙස යටවන තත්වයකට පත්ව ඇත. මේ...

හිටපු සභාපතිගේ අමතක නොවන බස් හෝල්ට් එක සහ යහපාලනයට හේත්තු වීම ?

වෙන්න්පුව නගරයේ  ඩයලොග් ආයතනයට ආසන්නයේම මීගමු දෙසට පිහිටා තිබූ  බස් නැවතුම්පළ එම ස්ථානයෙන් ඉවත් කලේ 2012 වසරේදීය. එසේ ඉවත් කරන ලද්දේ  එම ස්ථානයට පිටුපසින් ඇති...

Latest news

- Advertisement -spot_img