spot_img
spot_img
spot_img
spot_img
Wednesday, April 15, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

fgamage

18476 POSTS
1 COMMENTS

මිලානෝ හිදී පැවැත්වෙන ” එක්ස්පෝ 2015” පිළිබදව ලංකාවේ රජයට චෝදනා පත්‍රයක්

'එක්ස්පෝ' ලොව දැවැන්තම වෙළද ප්‍රදර්ශණයයි. 2015 වසරේ එය පැවැත්වෙන්නේ ඉතාලියේ 'මිලානෝ' නගරයේය. යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැදී සිටින්නේ ඉතාලියේ නිසා බොහෝ දෙනෙකු ඒ  ගැන බොහෝ බලාපොරොත්තු තබාගෙන...

හබරණ පැත්තේ යනවා නම් බලාගෙනයි. ”අලියා” ගහයි ?

අලි ගැන කථා බහක් මේ දිනවල දිගහැරෙමින් තිබේ. ඒත් ඒ පාර්ලිමේන්තුව තුලදි නම් නොවේ . දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ ඇති අලි කලබලක් ගැනය. ඒ පසුගිය...

මීගමු නගර සභාවේ T.Oගේ පඩිය රු 35000යි ?හයිබ්‍රිඩ් කාර්එකේ වාරිකය රු50000යි?

  මීගමුව මහනගර සභාවේ නමගිය මාටියාවරුන් තිදෙනෙකු විය.මින් දෙදෙනෙකු තාක්ෂණ නිළධාරින්ය. අනෙකා ඉජිනේරුවෙකි. ඔහු දැන් විශ්‍රාමිකය.සේවය කරන කාලයේ හොදට මාටියා ගැසුවෙකි. තාක්ෂණ නිළධාරින් දෙදෙනාද ඊට දෙවෙනි...

සුදර්ශණි කාගේ පැත්තේද ?

අගමැතිවරයා එළවිම සදහා වු දෝෂාභියෝගයට පළමුව අත්සන් දැමුවේ තමා යැයි ඇමතිනි  සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගිය දිනක පැවැති ප්‍රසිද්ධ රැස්විමකදි ප්‍රකාශ කොට තිබුණි, මේ දිනවල...

කාමරයක් තුල පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි ?

බොරලැස්ස මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවසේ ඇතුල් කාමරයක රහසිගතව කාලයක සිට පවත්වාගෙන ගිය නිතිවිරෝධි කසිප්පු පෙරුම් ස්ථානයක් වටලා එම නිවසේ හිමිකරු හා කසිප්පු තොගයක් 16 වෙනිදා...

පාසැල් පාපන්දු සැණකෙළියේ ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහලට..

මාරිස්ටෙලා ක්‍රිඩා සංගමය 7 වන වරටත් සංවිධානය කල වයස අවුරුදු 17 පහළ ආරාධිත පාසැල් පාපන්දු සැණකෙළියේ ශූරතාව දිනා ගැනිමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය...

සිගිත්තෙක් දුම්රියට බිලි වෙයි

වෙන්නප්පුව උදාසිරිගම ප්‍රදේශයේදි ඊයේ 22 සවස 4 ට පමණ මාදම්පේ සිට කොළඹ දක්වා ධාවනය වු මගි දුම්රියේ ගැටි වයස අවරුදු එකහාමාරක පුංචි පිරිමි දරුවෙක්...

”මේ මනාප ක්‍රමය නිසා ආසනයට වැඩක් නැති දූෂණ වලට සම්බන්ධ පුද්ගලයින් රිංගනවා”

යාපනය පුන්කුඩුතිව් මහ විද්‍යලයේ ඉගනුම ලැබූ 18 හැවිරිදි සිසුවිය සමුහ දූෂණයට ලක් කර මරාදැමීමේ  සිදූවිම හා සමස්ථ කාන්තා හිංසනයන්ට එරෙහිව සාමකාමි උද්ඝෝෂණනයක් ඉකුත් 23...

‘මහින්ද, ජාතිවාදය වපුරා අගමැති වෙන්න හදනවා’

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම අගමැති සිහිනය මුදුන් පමුණුවා ගැනීම සඳහා යහමින් ජාතිවාදය වපුරවමින් සිටින බවත්, ඉතිහාසය සඟවමින් ඔහු මේවනවිට අමු අමුවේ බොරු...

මුහුදු රළ විසින් පළවා හරින අහිංසකයන්ගේ කථාව ….

2012 වසරේදි මාරවිල මූදුකටුව වෙරළතීරය දරුණු මූදු ඛාදනයට ලක්වීම නිසා නිවාස අහිමි වු පවුල් 5 ක ධිවරයන් පිරිසක් වසර 3ක් පුරාවට කිසිදු පහසුකමක් නැතිව...

Latest news

- Advertisement -spot_img